01.CTRL + SHIFT + T = අන්තිමටම close කරපු tab එක open කරන්න
02.Ctrl + N = අලුත් window එකක් open කරන්න
03.Press Ctrl,and click a link = click කරන tab එක අලුත් link එකකින් open කරන්න
04.Alt+F4 = window එක close කරන්න
05.Ctrl + T = අලුත් tab එකක් open කරන්න
06.Shift + Escape = Chrome Task manager එක ගන්න
07.Ctrl + J = Downloads page එක ගන්න
08.Ctrl + H = History page එක ගන්න
09.Ctrl + [+] = wall page එකේ size එක වැඩි කර ගන්න
10.Ctrl + [-] = wall page එකේ size එක අඩු කර ගන්න.
11.Ctrl + D = open කරල තියන web page එක book marck කර ගන්න
12.Ctrl + U = open කරල තියන web page එකේ inspect element page එක ගන්න
13.Ctrl + F or f3 = find in page box එක ගන්න
14.Press Alt, and click a link = link එක download කර ගන්න
15. Shift + Escape = Task manager open කරන්න
16.Alt + Home = homepage එක open කරන්න
17.Ctrl + P = Print කර ගන්න current page එක
18.F5 = Reload current
19.pageEsc = Stop page loading

0 comments:
Post a Comment