මේක හරියටම කලොත් යන්නෙ විනාඩියක් වගේ සුලු කාලයක්.    
                මේ සොෆ්ට්වෙයා කෑල්ලෙ නම DC- Unlocker මේක ඔයාට මෙතනින් බා ගන්න පුලුවන්. (3MB)

               

දැන් dccrap.exe open කරගන්න.


1. දැන් Select manufracture එකට modem එකේ නම ‍තෝරන්න.



 2. දැන් Select model වලට Auto detect_ (Recommended ‍තෝරන්න)

3. දැන් Detect card බොත්තම ඔබන්න

4. දැන් unlocking Tab(දකුනු පැත්තෙ තියනවලට ගිහින් Unlock button එක ඔබන්න.

                දැන් ටික වෙලාවකින් Unlocked කියලා වැටේවි.

සැලකිය යුතුයි:
Hauwei dongle වලට මෙහිදී unlock code එකක් ඉල්ලන අතර එය බලාගැනීමට මේ  පොඩි Software එකDownload කරගන්න.




මෙතන Imei no එක දීලා unlock click කලාම යටින් Nck කියන තැන තියෙන්නෙ Unlock code එක තමයි.


අපි ගියා එහෙනම්..ඔබට ජය...!

0 comments:

Post a Comment

 
Top