පිංතූරයක් ඇතුලෙ FILE එකක් හංගමුද....?


පිංතූරයක් ඇතුලේ file හිංගන්න පුළුලන් කියලා ඔයාල දැනගෙන හිටියද?නැත්නම් මම කියල ‍දෙන්නම් කරන විදිය.කව්රුහරි බැලුවම පිංතූරයවිතරයි පේන්නේ.

          මේ වැඩේ කරන්න කලින් WinRar කියන software එක ඕනිවෙනවාකට්ටිය ලඟ ඇති මේක දැනටමත්.අන්තර්ජාලයන් ගන්න හුගක්file compress කරලනෙ තියෙන්නේ. WinZip වලිනුත් පුළුවන් උනත්එකෙදී errors එන්න පුළුවන් නිසා WinRar නැත්නම් torrent එකකින්බාගන්න.
          
මුලින්ම folder එකක් හදා ලගන ඒක ඇතුලට .JPG කියන formatඑකේ පින්තුරයත්හංගන්න ඕනි file එකත් දා ගන්න. file කීපයක් උනත්කමක් නෑ. folder ඒක මම හැදුවේ C :\ එකේ‍.ලේසි තැනක හදා ගන්න.
           
මම video file(13.7MB) එකක් හන්ගන්න හදන්නේ නිසා මේවිදියට පින්තුරයයි video file එකයි folder එක ඇතුලේ දා ගත්ත.

  


දැන් තමයි WinRar වලින් compress කර ගන්න ඕනි වෙන්නේ. Video fileඑක උඩ right click කරලා ‘add to Archive’ කියල select කරන්නදැනටතියන නම දිග වැඩි නම් කෙටි නමක් දීල ok කරන්න. file එක compressවෙලා  folder එක ඇතුලෙම පෙනේවි


          දැන් Start>Run ගිහින් (නැත්නම් windows key +R) cmd කියල typeකරලා Enter කරන්න. command prompt window එක පෙනේවිඒකෙදිCD\ කියල type කරලා enter කරන්න.
         C:\> එකට ආව නේදඊට පස්සේ මම type කලා ‘cd sinhala’ කියල. මගේ පින්තූරය තියන folder එකේ නම.

C:\sinhala> 
කියන තැන මේ තියන වචන type කරන්න.
copy /b logo.jpg + Video.rar logo.jpg



          copy /b ලගට තියෙන්නේ ඔයාලගෙ පින්තූරෙ නමනම ලිව්වටපස්සෙ space එකක් තිලෙ + ලකුණ දාල space එකක් තියල rar file එකේනම ලියන්න.ආයිත් space එකක් තියල පින්තූරෙ නම ලියන්න.දැන් enterඔබන්න.
          දැන් බලන්න ගිහින් පින්තූරෙ file size එක video එලක් file sizeඑලකන්ම ලැඩි වෙලා නේද කියල කියන්නේ video file එක පින්තූරෙඇතලෙට ගිහින් තියෙන්නේ උනාට පින්තූරෙ උඩ click කලාම openවෙන්නෙ පින්තූරෙ විතරයි.
          පින්තූරෙ ඇතුලේ තියන file එක ඕනි කරන වෙලාවට බලන්නෙකොහොමද කියල දැන් කියල දෙන්නම්ක්රම 2ක් තියෙනවඑකක්තමයි පින්තූරෙ උඩ right click කරලා open with ගිහින් winrar selectකලාම video file එක පෙන්නාවි. open with list එකේ winrar නැත්නම්choose program ගිහින් winrar select කරන්න.
          අනිත් විදිය තමයි file එකේ extension එක rename කරන්න rarවලට. (logo.jpg කියන එක logo.rar කියල මාරු කරන්න.extension එකපේන්නෙ නැත්නම් folder option > view ගිහින් ‘hide extensions for known file types’ කියල තියන tick එක අයින් කරන්න.) warning එකක්ඒවි ඒක ගැන ලැඩිය හිතන්න එපා. yes කියල දෙන්නපින්තුරෙ rar fileඑකක් විදියට මාරු වේවිඒක උඩ click කලාම video file එක පෙන්නාවි.හංගන්න ඕනි උනාම extension එක jpg කියල දෙන්න. (logo.rar > logo.jpg) දැන් පින්තූරෙ විතරයි පේන්නෙ.

0 comments:

Post a Comment

 
Top